Thursday, December 20, 2012

අවසානයක ඇරඹුම....







අඳුරු වලා මැදින්
ගිඟුම් හඩ දිගේ
ආලෝකවත් වෙමින්
නිල් වියන් යටින්
වැසි දියත් එබී
තුරු හිසත් පිස
සීරුවෙන් පහලටම ඇදී
තණ පියසි උඩින්
මල් කැකුලු ලගින්
උනුසුම් හාදු දිදි
තව පහලටමත් 
ගලාගෙන අවුත්
වැවු ඉස්මත්තෙන්
ගං ගාව දිගේ
මහ මුහුදටම ඇවිත්
මියෙන ඉපදෙන මූදු රල මතින්
ආකාසයටම නැගුනා......
අවසානයක ඇරඹුමත් 
ඇරඹුමක අවසානයත් මෙයම නොවේද....?

3 comments:

  1. අරුත් ඈති කවි පෙලක් කියවන්නට ලෑබීම සතුටක්.......

    ReplyDelete
    Replies
    1. ස්තූතියි.... දිරිගැන්වුවාට....

      Delete
  2. mehema kavi sithuvili pahala wenne yatharthaya hebehin dakina minisuntaya

    ReplyDelete