Wednesday, July 27, 2011

මෛත්‍රියේ වර්ෂාව


ගිනි අව්ව කාෂ්ටකය

වෛරයේ ගිනි පුපුරු

තවමත් යටගියාවේ අලු යටය…..

නොඑන්න.. උතුරු සුලඟ ….

ඇවිලේවි ආයෙමත්….

ඉවසන්න තව ටිකක්

මෛත්‍රියේ වර්ෂාව ඇදහැලුනාම,

හමන්න නුඹ ඇති සැටියෙන්….

මෛත්‍රියම පතුරුවන්නට මේ බිම් කඩ මතම….

4 comments:

  1. තවත් සුළඟක් හමා
    ඇවිලෙන තෙක්
    වෛරයේ ගිණි පුපුරු
    බලාසිටින්නෝ
    සිටිති තවමත්.........!!

    ReplyDelete
  2. මෛත්‍රිය පිරි සිතකට මේ සියල්ල නිවාලන්න පුලුවන්.....

    ReplyDelete