ගිනි අව්ව කාෂ්ටකය
වෛරයේ ගිනි පුපුරු
තවමත් යටගියාවේ අලු යටය…..
නොඑන්න.. උතුරු සුලඟ ….
ඇවිලේවි ආයෙමත්….
ඉවසන්න තව ටිකක්
මෛත්‍රියේ වර්ෂාව ඇදහැලුනාම,
හමන්න නුඹ ඇති සැටියෙන්….
මෛත්‍රියම පතුරුවන්නට මේ බිම් කඩ මතම….
වෛරයේ ගිනි පුපුරු
තවමත් යටගියාවේ අලු යටය…..
නොඑන්න.. උතුරු සුලඟ ….
ඇවිලේවි ආයෙමත්….
ඉවසන්න තව ටිකක්
මෛත්‍රියේ වර්ෂාව ඇදහැලුනාම,
හමන්න නුඹ ඇති සැටියෙන්….
මෛත්‍රියම පතුරුවන්නට මේ බිම් කඩ මතම….
තවත් සුළඟක් හමා
ReplyDeleteඇවිලෙන තෙක්
වෛරයේ ගිණි පුපුරු
බලාසිටින්නෝ
සිටිති තවමත්.........!!
This comment has been removed by the author.
ReplyDeleteThis comment has been removed by the author.
ReplyDeleteමෛත්‍රිය පිරි සිතකට මේ සියල්ල නිවාලන්න පුලුවන්.....
ReplyDelete