වර්ශාව පෙනෙන තෙක් මානයක නැත්තේය....
පහන් වු සිත ආධ්‍යාත්මයෙන් තෙත බරිත කරන්නට
තවත් මෛත්‍රිය පිරි වර්ශාවක් අවැසි යැයි මට කියන්නට සිතෙමි.....
දහවල තව ටිකක් දීර්ගය....
පෑල දොරින් ගෙට ගොඩවෙන අකුසලයන්
එසේ දියකර හරින්නටද සිතෙන්නේය......
සන්සාරය පුරාවට ගෙන ආ ක්ලේශයන් මහත්ය.....
ආ දුර බෝහෝය...
තරණය කල ඉසව් ඉමක් කොනක් නැත්තේය
ගඟ තවම නිසලය...
නමුදු ගඟ ද....
මම ද...
මොහොතින් මොහොත...
සසල වෙමින් සිටින්නෙමි...
http://puthu.thinnai.com/?p=16612
http://navinavirutcham. blogspot.com/2012/12/blog- post_2277.html
http://www.geotamil.com/ pathivukalnew/index.php? option=com_content&view= article&id=1202:-1&catid=4: 2011-02-25-17-28-36&Itemid=23
http://puthu.thinnai.com/?p=16612
http://navinavirutcham.
http://www.geotamil.com/
හරිම අපූරු කවියක් අයියේ...
ReplyDeleteඅදයි මුලින්ම මේ පැත්තට ආවේ..
වස්සානය අත ලගය...
ReplyDeleteදාහය නිවාලනු නිසැකය...
නිසංසල හිතට වෙහෙසක් නොදැනෙනු ඇත...
බිදුවක් බලාසිටින්න
පිනි බිදු ඔබව තෙමාලනු නියතය........
ලස්සනයි අයියා .. :) :)
ReplyDelete