Thursday, April 24, 2014

වාට්ටුවෙ දවසක්



අදන් දහයයි
සිත් දහසයි
තනියට හඩන
සුලං පෙත්තයි
පෙති මත නිදන 
දූවිලි තට්ටුව
මදුරු දැල උඩ
ඔපෙරා ගි ගයන
මදුර මදුරු සං ධවනිය
සලෝ ලයිට් එලියට
දිලිසෙන සේලයින් බ්ංදුව
ට්ක් ට්ක් හඩ එක්කම
ශිරාවකින් ශරිරය ඇතුලට
වරින් වර ඇසෙන
හීන් කෙදිරිය
ගීතවත් වෙන 
වෙදනාවේ ස්වරය
සුපුරුදු සුවද මැද 
සැපට නිදන රූප පෙට්ටිය
සීනු නාද මැද
සීරුවට ඇදී ආ පෝශන ට්‍රොලිය
සපත්තුව එක්ක වෙදනලාව
පිටගැස්මට වගේම කටගැස්මටත්
එන්නත් දෙන
වාට්ටුවෙන් යන්න වෙලාව හරි
ටිකට් කපපු නිසාවෙන්ම

2 comments:

  1. Unquestionably consider that which you said. Your favourite justification appeared to be on the web the simplest thing to
    take note of. I say to you, I certainly get annoyed even as folks think
    about concerns that they just don't understand about.
    You managed to hit the nail upon the top as neatly as outlined
    out the entire thing with no need side effect , folks
    can take a signal. Will probably be again to get more. Thanks

    Check out my web-site Funny Cat Vine

    ReplyDelete