හද අසපු ද්වාරය වෙත ඇදෙමී
දේදුනු පැහැ තවරා පේවෙමීප්රාර්ථනා පුසුඹ සුසුමට ඔබ්බවමීසෝක දොම්නස් මිහිදන් කරමීකුසුමක්ව පිපෙමීකුසුමක්ව පරවෙමීකුසුමක්ව මලගම් යමී
හද අසපු ද්වාරය වෙත ඇදෙමී
දේදුනු පැහැ තවරා පේවෙමීප්රාර්ථනා පුසුඹ සුසුමට ඔබ්බවමීසෝක දොම්නස් මිහිදන් කරමීකුසුමක්ව පිපෙමීකුසුමක්ව පරවෙමීකුසුමක්ව මලගම් යමී
රාස්සීගේ අව්වය
රන්වන් රිදී රේඛාය
ගව්වක් දුරින් ක්ෂිතිජය
ඇතුවත් බැරිය
නැතුවත් බැරිය
ලුනු රසයි ජීවිතය..
පුත්තලම |16.09.2020